Wednesday, February 8, 2017

Aloko Udapadi Lyrics | එඩි බින්දා - Aloko Udapadi Theme Song

Image Source : www.alokoudapadi.com



සැඩ පහරක් සේ
එකමුතු වූ දා..
වේ රෑනක් සේ..
රන් කොත් බැන්දා.. 


එඩි බින්දා..මන බන්දා
වළගම්බා.. නර නින්දා..//
අවි හැදෙනා
අවි ගැටෙනා
හඞ ඇසෙනා
නද දෙමිනා
රට නමිනා
එකතු වෙනා 

තරුණ දනා
විරියෙනා
පෙරට එනා
මහිම බලව්
සක්දෙව් රජු
විලස එනා 

එඩි බින්දා මන බන්දා
වළගම්බා නර නින්දා.//

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...