Thursday, February 2, 2017

Theruwan Saranayi Lyrics | තෙරුවන් සරණයි - Manjula Pushpakumara


තෙරුවන් සරණයි ඔයාට 
දුක මට දී වෙන්වුනාට
පෙම් කෙරූ හිත මගේ 
අදටත් භාරයි ඔයාට 
තවමත් භරයි ඔයාට

ඔබට මා සිහිවෙනා 
මොහොතක්වත් දැන් නැතුවැතී..
මතකයන් දැන් මගේ
අතීතයට එක්වී ඇතී
මගෙන් මිදී සැදූ ලොවේ
ඔයා හුඟක් සතුටින් ඇතී
ඒ ටික මට හොඳටම ඇතී

දුක මගේ විඳ දරන්
ඔයාගෙ යහපත පතමි මං
පණ තරම් ආදරෙන්
මතකය අපගේ රකිමි මං
සංසාරේ කවදා හෝ
ඔයාගෙ අයිතිය ලැබෙනකන්



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...