Thursday, February 2, 2017

Deviyan dutimi ma (Thaththa) | දෙවියන් දුටිමි මා ( තාත්තා) - Manjula Pushpakumara


දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා
මට ජීවිතය දුන් පින්  කඳ තාත්තා
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා
දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා


සංසාරේ හැමදාකම 
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා 
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම

පුතෙකුට සදහටම තම වීරයා වෙලා
ඉන්නේ වෙන කවුරුද තාත්තා විනා
මට දුක් දුන්නේ නෑ ඔබ සැප වින්දේ නෑ
ආඩම්බරයි ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න

සංසාරේ හැමදාකම 
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා 
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම

පොත පත දැනුම නොවේ මට සරණ උනේ
ඔය ඔවදන්ම තමා මග පෙන්වුයේ
මට මිතුරෙක් උනා හෙවනැල්ලක් උනා
ආසයි සදා ඔබ මගේම කියන්න
මගේ තාත්තා කියන්න

සංසාරේ හැමදාකම 
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා 
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම

දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා
මට ජීවිතය දුන් පින්  කඳ තාත්තා
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා
දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා
            
 [2x ]
සංසාරේ හැමදාකම 
ඔබේ පුතෙකුම වෙන්න
මම පතනවා වැදවටිලා 
දෙවියන් ලගම
ඔබ වෙනවද තාත්තා
මට හැම ආත්මේම




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...