Tuesday, February 14, 2017

Thanivennepa Mese Lyrics | තනිවෙන්නෙපා මෙසේ - Sandun Perera


තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා 
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා 
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා 
සිහිසන් වෙලා හදේ බොහෝ තැන්  මෙදා 
                                මා ගැන හිතුනොත් අනුකම්පා 
නැවතත් එනු මැන හනික සොයා //

දෙවියන්ටත් බාර හාර උනා 
ඉටුවේවා කියලාම ප්‍රාර්ථනා //

මා ගැන හිතුනොත් අනුකම්පා 
නැවතත් එනු මැන හනික සොයා //

ඔබ හැරුනොත් කවුරුවත්ම එපා 
ළග රැදිලා සිපගන්න දෑත් විදා//

මා ගැන හිතුනොත් අනුකම්පා 
නැවතත් එනු මැන හනික සොයා//

තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා 
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා 
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා 
සිහිසන් වෙලා හදේ බොහෝ තැන්  මෙදා 

මා ගැන හිතුනොත් අනුකම්පා 
නැවතත් එනු මැන හනික සොයා //




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...