Friday, January 27, 2017

Man pathanava Lyrics | මං පතනවා - Ashan Fernando


සමු අරන් යා යුතුයි 
දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා 
නොලැබුනත් ආදරෙයි
ඔබ හොඳින් ඉන්න ඕනේ 
ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් 
යළිත් මුණ ගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් 
ලැබේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක්
 ලැබේවා කියා

දවසක් හරි මට ආදරේ කලා
මේ ලෝකෙ කාටත් වඩා
නොලැබීම මගේ ඔබ මග හැරී ගියේ
කලකිරුණා මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ
ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත්
මුණ ගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් 
ලැබේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් 
ලැබේවා කියා

මගකදී හරී මේ අප හමු වුනොත් 
මගහැරලා යන්නට එපා
ඉරණමයි අපේ අපි අපෙන් වෙන් කලේ 
කලකිරුණා මට මා කෙරේ
ඔබ හොදින් ඉන්න ඕනේ 
ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් යළිත් 
මුණ ගැහේවා කියා

සමු අරන් යා යුතුයි 
දුක ඉතින් මට හුරුයි
හෙට ඉදන් මට ඔයා 
නොලැබුනත් ආදරෙයි
ඔබ හොඳින් ඉන්න ඕනේ 
ඒ තමයි සතුට මාගේ
මං වගෙ කෙනෙක් නැවතත් 
යළිත් මුණ ගැහේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් 
ලැබේවා කියා
මං පතනවා මේ මට වඩා
ඔබට ආදරේ ඇති කෙනෙක් 
ලැබේවා කියා




No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...