Monday, January 16, 2017

Oba Enna Oba Avith Yanna Enna Lyrics | ඔබ එන්න ඇවිත් යන්න එන්න - Moris Wijesinghe















ඔබ එන්න

ඇවිත් යන්න එන්න
සෞමිය සඳ සේමා
වත රුසිරි බෝමා

සන්සුන් ගමනේ රුසිරි බෝමා
ආ..දරේ නොකියා
ඉන්නේ කොහොමා
මගෙ රන් කදට මම ආදරෙයි
මගෙ රන් කදට මම ආදරෙයි

ඔබ නොදැක බැරුවා
ඔබ නැතුව බැරුවා //
මග සොය සොයා
රුව සනහලා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා

ඔබ එන්න... ඇවිත් යන්න එන්න

මම පෙරුම් පිරුවා
ඔබ එතැයි සිතුවා //
මග බල බලා
නෙතු දව දවා.
රත්තරං මං මග බලා සිටියා

ඔබ එන්න ඇවිත් යන්න එන්න//

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...