Tuesday, January 31, 2017

Dumburu Lamissi Lyrics | දුඹුරු ළමිස්සී - Indika Ruwan (Roony)




සංතාප තැවුල්නම් - මං වින්දා ජීවිතේ
පින්තාරු හාදකම් - තනිකළා ආදරේ
හැන්දෑව ඉඩෝරේ - ගිලිහුණා කඳුලකින්
ගිම්හාන කවුළුවෙන් - ඉගිලුනා ඔබ මගෙන්

[2x]
එදා සොඳුරු - හිතැත්තී


වුණා කඳුළු - තනන්නී


නුරා ආල - පුරන්නී





මගේ දුඹුරු ළමිස්සී

තරු රෑක ගිමන්හල් - තනිකමේ වරු ගණන්
උඳුරන්න බැරි තරම් - ආදරේ මහමෙරක්




හැමදාම හඬන ඇස් - පේවෙලා නුඹෙ නමින්




හදවතේ ගැඹුරු තැන් - මියැදේවි තත්පරෙන්





[2x]
එදා සොඳුරු - හිතැත්තී


වුණා කඳුළු - දනන්නී




නුරා ආල - පුරන්නී




මගේ දුඹුරු ළමිස්සී










කවිකාර මතකයන් - නොදොඩාවි හෙට ඉදන්




තනි පාළු අඳුරකින් - නවතින්න මට වරම්




ඉඳුරාම වෙනස්කම් - ඉවසන්න හුරුකරන්




නොකියාම ජීවිතෙන් - බොඳවුණා නුඹෙ සුසුම්









[2x]


එදා සොඳුරු - හිතැත්තී




වුණා කඳුළු - දනන්නී




නුරා ආල - පුරන්නී




මගේ දුඹුරු ළමිස්සී












සංතාප තැවුල්නම් - මං වින්දා ජීවිතේ


පින්තාරු හාදකම් - තනිකළා ආදරේ




හැන්දෑව ඉඩෝරේ - ගිලිහුණා කඳුලකින්




ගිම්හාන කවුළුවෙන් - ඉගිලුනා ඔබ මගෙන්









[3x]




එදා සොඳුරු - හිතැත්තී


වුණා කඳුළු - දනන්නී




නුරා ආල - පුරන්නී




මගේ දුඹුරු ළමිස්සී

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...