Sunday, January 8, 2017

Polruppawe Lyrics | පොල් රුප්පාවේ - Chandana Liyanaarachchi




පොල් රුප්පාවේ දඟ කළ සෙල්ලම්
සුළඟේ පාවී සිතට දැනේ
පිටගම් යනදා එය සිහිවෙනවා
හීන් සැරේ ඔබ මා අමතක කරදා
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

රෑ රැහැයි හඩේ දුක්‌ ගීත රාවයේ 
සවනේ වැකුනේ ගොළුවූ හඬක්‌ ලෙසින්
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

ඈත ගුරු පාරේ පියමන් සලායන්නේ
කඳුළින් පිරිලා දෙනුවන් වැසී යාදෝ
මායාවක්‌දෝ බැඳුණු සිතුම්
ගිනිදැල්වේ හද සෙනෙහෙ පැතුම්

පොල් රුප්පාවේ........

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...