Wednesday, January 18, 2017

Bindunu Athithaya Lyrics | බිඳුනු අතීතය - Thushara Subhasinghe




බිඳුනු අතීතය සිහිකරලා
කඳුළු පුරෝගෙන හඬන්නෙපා
පමාවෙලා අපි හමුවීලා
මා යලි පතන්නෙපා
මට ද මා හිමි නැති හින්දා


කඳුළු සලා ඉකිබිඳලා 
ඔය නිල් ඇස්දෙක රතුකරලා
සිහිල සොයා අපි සමුගත්තා
නොදැනිම දස වසරක් ගෙවිලා
යලි එක තැන හමුවීලා
මට නම් වෙන්න එපා
මට ද මා හිමි නැති හින්දා


බිඳුනු අතීතය සිහිකරලා
කඳුළු පුරෝගෙන හඬන්නෙපා
පමාවෙලා අපි හමුවීලා
මා යලි පතන්නෙපා
මට ද මා හිමි නැති හින්දා

සිහින පුරා ඔබ එනවා
නින්දක් නෑ මුළු රැයගෙවිලා
ආයෙත් එන්නට බෑ පියඹා
ඇයට මගේ හිත දුන් හින්දා
කඳුලට නැවතුම තියලා
අමතක කරන්න මා
මට ද මා හිමි නැති හින්දා


බිඳුනු අතීතය සිහිකරලා
කඳුළු පුරෝගෙන හඬන්නෙපා
පමාවෙලා අපි හමුවීලා
මා යලි පතන්නෙපා
මට ද මා හිමි නැති හින්දා


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...