Sunday, January 15, 2017

Kalpana Lowa Malwane Lyrics | කල්පනා ලොව මල් වනේ - Abeywardane Balasooriya




කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ..
ආදරේ.. ආදරේ..

නීල අහසේ තාරකාසේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බදවා තබන්නී


කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ..
ආදරේ.. ආදරේ...

මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරු මැවිලා
පාවයයි මුළු ජීවිතේ සුදු
මීදුමින් දැවටී එතීලා


කල්පනා ලොව මල් වනේ
සිහින රජදහනේ..


ආදරේ.. ආදරේ...



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...