Friday, January 27, 2017

Bandara Ayye Lyrics | බණ්ඩාර අයියේ - Ajith Bandara & Shanika Madhumali

source: www.music.lk


බණ්ඩාර අයියේ මේ පෝයට 
කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි 
වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා 
එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර 
යළි සිහි කරමින්

මැණික් ගගේ වතුර තැටිය 
අත ගා බැලුවම
බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි 
මං හොද හැටියට
මධුමලියේ නුඹේ සෙනෙහේ තරම 
දැනගත්තයි මම
මේ මැණික් ගගේ 
රැලි නැගෙන්නේ නැහැ ඒ තරමට

බණ්ඩාර අයියේ මේ පෝයට 
කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි 
වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා 
එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර 
යළි සිහි කරමින්

ලොකු මුදලක් දී 
නොගත්තාට පුජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි 
සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ 
දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට 
තියෙනවා සෙනෙහස

බණ්ඩාර අයියේ මේ පෝයට 
කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවෙයි 
වැඳලා එන්න යං
මධුමලීගෙ ආශාව නිසා 
එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච බාර 
යළි සිහි කරමින්



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...