Monday, January 9, 2017

Wala Thirayen Eha Lyrics | වලා තීරයෙන් එහා - T M Jayaratne



වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...
අපේම ලෝකයක්...

තරංගයක් ලෙසින් අදී
බිඳි නොයන් සිතින්
වසන්තයක් ලෙසින් උදාව
එන්න ජීවිතෙන්...

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...
අපේම ලෝකයක්...

සිහිල් සහන් සුසුම් සරින්
පවන් රොදක් ලෙසින්
නැවුම් පැතුම් අරන් වඩින්න
පෙම් උයන් දොරින්...

වලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිඟුන්
අපේම ලෝකයක්...
අපේම ලෝකයක්...


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...