Sinhala Lyrics - ගී පද වැල්
Tuesday, February 21, 2017
Labandiye Lyrics | ලබැදියේ - Lahiru Perera
ඔබ එන්න සුලගේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හන්ස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැගවිලා
Read more »
Monday, February 20, 2017
Manaloli Manamaliya Lyrics | මනලෝලී මනමාලියේ - Rookantha & Chandralekha
මනලෝලී මනමාලියේ
ඔය දෑසේ කැල්මන් වෙලා
මාගෙ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ
Read more »
Thursday, February 16, 2017
Mada sodagath Pasu Lyrics | මඩ සෝදා ගත් පසු - Chamara Weerasinghe
මඩ සෝදා ගත් පසු රජකම අරගන්න
ගොවියා සුදුසුම කෙනාලු රටක උපන්න
නොලැබුණාට රජකම ණය තුරස් ගෙවන්න
අස්වනු ළඟ වටිනා ලන්සුවක් තියන්න
[2x]
Read more »
Wednesday, February 15, 2017
Pin Madida Danne Na Lyrics | පින් මදිද දන්නෙ නෑ - Samith Sirimanna
වැඳ බුදුන්ගෙන් පවා
ඉල්ලුවේ මම ඔයා
පින් මදිද දන්නෙ නෑ
කරුමයද දන්නෙ නෑ
ගිලිහී ගියේ ඔයා මගෙන්
යලි නොඑන සේ එදා
ඔබ වෙනුවෙන් තැනූ
සුවිශාල මාලිගා
නෑ පලක් ඔයා නැති හින්දා
Read more »
Tuesday, February 14, 2017
Ma Dase Wedana Lyrics | මා දෑසේ වේදනා - Roy Peiris
මා දෑසේ වේදනා
ඔබ දෑසේ පෙම් සිනා
එනමුදු මගේ හදේ
නැත වෛර චේතනා
[2x]
Read more »
Thanivennepa Mese Lyrics | තනිවෙන්නෙපා මෙසේ - Sandun Perera
තනිවෙන්නෙපා මෙසේ සදාකල් ඔයා
වෙනතක් බලා ගියත් අරුංගල් සොයා
මෙතුවක් නැතේ කලේ වැරැද්දක් මෙමා
සිහිසන් වෙලා හදේ බොහෝ තැන් මෙදා
Read more »
Wednesday, February 8, 2017
Aloko Udapadi Lyrics | එඩි බින්දා - Aloko Udapadi Theme Song
Image Source : www.alokoudapadi.com
සැඩ පහරක් සේ
එකමුතු වූ දා..
වේ රෑනක් සේ..
රන් කොත් බැන්දා..
Read more »
Siyak Ulpath (Appachchi) Lyrics | සියක් උල්පත් (අප්පච්චී) - Kasun Kalhara
සියක් උල්පත් මවා දී
නිසලවම හිඳිනා
නමක් නැති මහ කන්ද ඔබ
අප්පච්චී
අප්පච්චී
Read more »
Thursday, February 2, 2017
Theruwan Saranayi Lyrics | තෙරුවන් සරණයි - Manjula Pushpakumara
තෙරුවන් සරණයි ඔයාට
දුක මට දී වෙන්වුනාට
පෙම් කෙරූ හිත මගේ
අදටත් භාරයි ඔයාට
තවමත් භරයි ඔයාට
Read more »
Hemin sare piya vida Lyrics | හිමින් සැරේ පියා විදා - T M Jayaratne
හිමින් සැරේ පියා විදා
හිමින් සැරේ පියා විදා
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
පලා ඇවිත් සියොත් සියොතුන්
සුමුදු සයනේ සිනිඳූ ඇතිරිල්ලෙන්
Read more »
Deviyan dutimi ma (Thaththa) | දෙවියන් දුටිමි මා ( තාත්තා) - Manjula Pushpakumara
දෙවියන් දුටිමි මා මිහිපිටදීම මෙමා
මට ජීවිතය දුන් පින් කඳ තාත්තා
මා දුටු ලෝකයේ විරුවා ඔබ තමා
දරු සෙනෙහින් පිරි උල්පත ඔබ තමා
Read more »
Wednesday, February 1, 2017
Pahasara Obe Lyrics | පැහැසර ඔබේ - Centigradz
මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වගතොට
මතක අගුලු හැරදාලා
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)