Friday, October 30, 2020

Manik Kate | මැණික් කැටේ - Rukshi (Serious)




ලෝකයේ විසු
ජිවිතේ බඳු
එක් හිතයි පැතු
එ ඔබේ සුදු
අඩමානේ හිත් දෙකක් තිබෙන ඔබේ
ආදරේ නිසා
අපරාදේ මම ඔබ වෙනුවෙන් මගේ
කාලේ වැය කරා

Hitha hadu kena | හිත හැදු කෙනා - Manjula Dilrukshi


      

හිතුවෙම නැති දේම සිදුවේයි ලොවේ

අපි අතර දැන් ඉතුරු මතකයම වේ

කාටත්ම පුදුමයි කොහෙද වැරදුනේ

මගේ ආදරේ නෑ පරිස්සම් උනේ

Wednesday, October 21, 2020

Rawana Lyrics | රාවණ - Chanuka Mora



මාරක මර සෙන් බල බිඳ
සූරණ ඝොර මහා වැසි මැද
නැගිටිනු යක දේසෙන් නොපමාවමා
සීගිරි පුර ගල් අසුනට
යක් අසු නා රක් සිව් හෙළයට
වඩිනු මැනවි මහරජ නුඹ රාවණ
සීගිරි පුරේ අපේ
බෝ දේ සැගව ඇතේ
බුදු වැඩි නොව ඉපදුනු ජම්බුද්වීපේ
දඩු මොනරින් ගුවනේ
වැඩ හෙළි කරනු මැනේ
රැකදෙනු සිහල ලේ සිව්වනක් සිව් හෙළේ

Maye Manika Lyrics | මයෙ මැණික - Shehan Harsha



මේ දෑස හඬවන්න හයියත් නුඹේ
හිත තුලට ආවේ කොහොමද මෙසේ
ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ
ගිය අයුරු අමතකද මියගිය ලෙසේ

Sunday, February 2, 2020

As deka palla Lyrics | ඇස් දෙක පල්ලා - Prageeth perera


ඇස් දෙක පල්ලා
ඔබ බොරු කරලා
ගිය දා සිට වෙනතක් බලා
මේ වෙනතුරු මා
ආදරේ කරලා නෑ
වෙන හිතකට ලං වෙලා

Tuesday, January 28, 2020

Mathu sambandai Lyrics | මතු සම්බන්ධයි - Milinda Sandaruwan


හීනයක්ද මන්දා ඔයා
පියවි ඇසට මා දැකපු
ජිවිතයක් මට තිබුනා
ඔබ මත්තෙම මා නැහුණු
අතීතයට තාම ආදරෙයි
වර්තමානේ කදුළු දුක්බරයි
අපි දෙන්නා එකට හිටියනම්
කියලා හිතුන වාර අනන්තයි

Wednesday, January 15, 2020

Bata Nala Lyrics | බට නලා - Costa

Image Source : Youtube
නලා සද්දෙන් බට
නෙරිය අගින් දැක්කෙ බඩ
සිහිල් සුළගට වැනෙයි
ඔය සාරි පොට
කෙල්ලෙ එන්න කැකුල අරන්
ඉන්නේ කුඹුර මැද
ඔබේ  සිරුර සිහින්
මම ගහන්නම් උදලු මම 

ගොඩක් ආදරෙයි මං | Godak Adareyi - Sandun Perera


ලබා ගන්න පිං මදි වූ 
බලා සැනසෙන්න හැකිවූ 
ලොවේ යම් කෙනෙක් ඇති නම් ඒ ඔබයි 
නිමා කලේ ඔබ රැවටු අමාරුවෙන් ගොඩ නගපු
මගේ ජීවිතේ අවසන් ප්‍රේමයයි 

Tuesday, January 14, 2020

Sulaga Nuba Vage Lyrics | සුළඟ නුඹ වගේ - Karunaratne Divulgane


සුළඟ නුඹ වගේ සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි 
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටෙයි 
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි

Adaraye Unusuma Lyrics | ආදරයේ උණුසුම ලඟ - Somathilaka Jayamaha


ආදරයේ උණුසුම ලඟ 
දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට  
දුර පෙනෙන්නෙ නැ
ජීවිතයේ හැමදාමත් 
 සැප රැදෙන්නෙ නෑ
සිනහවෙවී සිනහවෙවී 
 කල් ගෙවන්න බැ
[2x]

Monday, January 6, 2020

Yanna Yanavada Lyrics | යන්න යනවද - Nilan Hettiarachchi



අවසානයක් නැති වෙලාවේ
අනවසරයෙන් ගත් විරාමේ
යන්න යනවද මගෙ සටහන්
එකක්වත් ගැන නොවිමසා 
තේමාව ජීවිත කතාවේ
මට ඔයා බව දන්නවානේ
ඔබට ආසද රිදෙන කොට මට 
අලුත් පෙම් වාසය නිසා 

Saturday, January 4, 2020

Asai Pawasanna Lyrics | ආසයි පවසන්න - Dimanka Wellalage


ආදර පිටපතක් ලිව්වා ඒක මගේ කතාව
ලස්සන පොඩි දෙයක් තිබ්බා ඒක ඔබේ හිනාව
ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව
අවසානය වෙනස් උනා ඒක අපේ වෙලාව

Madu sanden Lyrics | මධු සඳෙන් - Milton Perera


මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
නලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේ
මධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේ

Henayaki Mata Adare Lyrics | හීනයකි මට ආදරේ - Kasun Kalhara & Uresha Ravihari


හීනයකි මට ආදරේ
හැඟෙනවා මට ජීවිතේ
හීනයට ළඟ ජීවිතේ
හැඟෙනවා ඔබෙ ආදරේ

Sudu Sandun Maleka Lyrics | සුදු සදුන් මලක - Chamara Weerasinghe




සුදු සදුන් මලක සුවද දිගෙ හිත පැටලෙනවා
මට කදුලු දිදි නුඹෙ සුවදට තව ලං වෙනවා
ඒ අතීතයෙ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතිතයෙ සිතුම් පෙලම මට රිදවනවා

Thursday, January 2, 2020

Nuwaraeliye Sisil bavayi Lyrics | නුවරඑළියෙ සිසිල් බවයි - Damith Asanka



නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහ වන්නියෙ වියළි බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල
Related Posts Plugin for WordPress, Blogger...