Tuesday, July 18, 2017

Rathnaththare Pihitayi Lyrics | රත්නත්තරේ පිහිටයි - Samith Sirimanna



රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා
ඉල්ලන්න බෑ වැදලා නම් යන්නෙපා මා දමා
හොද දේ හොදයි නරක වැරදි 
දන්නවනේ දැන් ඉතින් ඔයා
හැරයන්න ගැලපෙන්නෙ නැතිනම් මා දමා
පඬුරක් පවා ගැටගැහුවා මං 
ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ 
මං හොද වැඩියි හිත කියයි හෙට ඔබේ
මං හොද වැඩියි හිත කියයි හෙට ඔබේ

දෙනුවන් පියා වරුවක් සිතා  
හැරදාලාඇයි ගියේ ඔයා නිදෝශි මා
හැරදාලාඇයි ගියේ ඔයා නිදෝශි මා
දමනය කරන් ඔය රළු හිත ටිකක්
මං මතක් උනොත් ඉතින් 
ඔයාම එන්න ආයේ 
මගේම වෙන්න ආයේ

පඬුරක් පවා ගැටගැහුවා මං 
ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ 
මං හොද වැඩියි හිතකියයි හෙට ඔබේ

මං දන්නවා වරදක් උනා ඔයා අතින්
දෙවියෙක් වගේ සමාව දෙන්නම් මම සදා
දෙවියෙක් වගේ සමාව දෙන්නම් මම සදා
කිලුටක් හිතේ තව ඇතිනම් මකා
මං මතක් උනොත් ඉතින් 
ඔයාම එන්න ආයේ 
මගේම වෙන්න ආයේ

රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා
ඉල්ලන්න බෑ වැදලා නම් යන්නෙපා මා දමා
හොද දේ හොදයි නරක වැරදි 
දන්නවනේ දැන් ඉතින් ඔයා
හැරයන්න ගැලපෙන්නෙ නැතිනම් මා දමා

පඬුරක් පවා ගැටගැහුවා මං 
ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ 
මං හොද වැඩියි හිතකියයි හෙට ඔබේ
මං හොද වැඩියි හිතකියයි හෙට ඔබේ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...