Sunday, July 23, 2017

Raththaran Prarthana Lyrics | රත්තරන් ප්‍රාර්ථනා - Roy Peiris


රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා 
ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා 
ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා 
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා 

ගංගා තලාවේ වැතිරී හිඳන් 
ළංවී මගේ කනට රහසින් කියා
ගංගා තලාවේ වැතිරී හිඳන් 
ළංවී මගේ කනට රහසින් කියා
ඒ පෙම් කතාවන් සුළඟේ පාවී 
රහසක් අපේ ආදරේ

රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා 
ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා 
ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා 
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා 

සැඟවී හිඳින්නම් එන මං බලා 
තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්
සැඟවී හිඳින්නම් එන මං බලා 
තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්
දෙගුරුන් නිසානම් අප වෙන් උනේ 
අහිතක් නොවේ මා සිතේ

රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා 
ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා 
ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා 
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා 



No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...