Monday, July 17, 2017

Vijithaya Adaraye Lyrics | විජිතය ආදරයේ - Prince Udaya


විජිතය ආදරයේ ඔබමය ලඳුනි මගේ
මේ මුළු ජිවිතේ  ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා 
ඔබ නැති මා ජිවිතයේ තනි වී 
සඳු ගිලිලා තරු නිවිලා
මගේ ලෝකේ මා කදුලේ ගැලිලා
ඔබ සතුටේ ..ඇතැයි සිතා 
කදුළු තුලින් හිනැහෙමි තාමත් මා

විජිතය ආදරයේ ඔබමය ලඳුනි මගේ 
මේ මුළු ජිවිතේ  ඔබ තව දන්නෙ නෑ 

දළු දාල.. මල් පිපිලා
ඔබෙ ලෝකේ හිනැහේවා සැමදා 
හදට ඔබේ දුක ආ දා 
මම එතනයි පමා නොවෙමි කිසි දා 

විජිතය ආදරයේ ඔබමය ලඳුනි මගේ 
මේ මුළු ජිවිතේ  ඔබ තව දන්නෙ නෑ 
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා 
ඔබ නැති මා ජිවිතයේ තනි වී 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...