Monday, July 17, 2017

Supem Wee Lyrics | සුපෙම් වී - Upeka Nirmani (Devani Inima Song)

Image Credit : Derana etunes

සුපෙම් වී සිතිනා 
සඳ කථාව මා පතනා 
හැඟුම්වී පෙමිනා 
ඔබ නිසාම මා නිවෙනා 

පෙම වෑහීලා නැහැවීලා 
සිත මාගේ සුව විඳිනා 
පෙම පෑහීලා නැහැවීලා
සිත මාගේ සුව විඳිනා
[2X]

සිතේ රහසින් ලංවීලා
මා හා දෑසින් යාවීලා
ආශා දහසින් මත්වීලා
මගේ දෑතින් අල්ලාලා
සීමා මායිම් නෑ කීවා
මා හා ලං වී ඔබ ආවා

පෙම වෑහීලා නැහැවීලා 
සිත මාගේ සුව විඳිනා 
පෙම පෑහීලා නැහැවීලා
සිත මාගේ සුව විඳිනා
[2X]

මාගේ සිහිනේ ඉටුවීලා
ගේනා හැඟූමන් උතුරාලා
පාවී ඇවිදින් සිත දීලා
මාගේ පැතුමන් සරසාලා
සීමා මායිම් නෑ කීවා 
මා හා ලං වී ඔබ ආවා

පෙම වෑහීලා නැහැවීලා 
සිත මාගේ සුව විඳිනා 
පෙම පෑහීලා නැහැවීලා
සිත මාගේ සුව විඳිනා
[2X]

සුපෙම් වී සිතිනා 
සඳ කථාව මා පතනා 
හැඟුම්වී පෙමිනා 
ඔබ නිසාම මා නිවෙනා 

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...