Thursday, July 27, 2017

Oba Ma Hamuvana Lyrics | ඔබ මා හමුවන - Chamara Weerasinghe


ඔබ මා හමුවන 
 අප දොඩමළු වන 
අවසන් සැන්දෑවේ
මා ගැන මතකය 
යලි මට දෙනු මැන
මා ගැන මතකය 
යලි මට දෙනු මැන
ආදරියේ මගේ
ආදරියේ මගේ

La Dalu Bopath Lyrics | ලා දළු බෝ පත් - Karunaratne Divulgane


ලා දළු බෝ පත් 
සෙමින් සැලෙන සේ
යශෝදරා දේවී...
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලා දළු බෝ පත් 
සෙමින් සැලෙන සේ

Waraduna Than Lyrics | වැරදුන තැන් - Anushka Udana


ඔබ හා ගිය නිසා 
මට මාවම නැතිවුනා
තවයන්නට බැරි නිසා 
නුඹ හැරදා මා ගියා

තරුකැට පෙන්නලා 
පෙම් බිදුවක් දුන් ඔයා
සිත මගෙ අසනවා 
කවුරුද නුඹ කියා

Monday, July 24, 2017

Sanda Renu Wahena Lyrics | සඳරේණු - Prince Udaya Priyantha



සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින් 
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්

Hithumathe Lyrics | හිතුමතේ - Romesh Sugathapala


මා දෙස නෙත් නොපියා බලාපු
හිමිහිට බලාපොරොත්තු ගෙනාපු 
වැඩිපුර මාත් එක්ක නොආපු
මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු 
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
ඔබ තවමත් ඇය තමයි
මගේ හිත හදාපු

Sunday, July 23, 2017

Raththaran Prarthana Lyrics | රත්තරන් ප්‍රාර්ථනා - Roy Peiris


රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා 
ආදරේ චාරිකා නිමවුණා නෙත් තෙමා 
ආයේ කවදා දකිම්දෝ ඔබේ පෙම් සිනා
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා 
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා 

Tuesday, July 18, 2017

Saptha Swarayayi Lyrics | සප්ත ස්වරයයි - Rooney



නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි
මල් මතින් වඩින දෙව්ලියේ
රත තඹර මල් සුවඳ විහිදා
බිඟුන් බ මනා ඈ වටා

Ma Eda Kiyu De Lyrics | මා එදා කියූ දේ - Prince Udaya Priyantha


මා එදා කියූ දේ ඔබට මතක නැතිදෝ
කියූ වදන් මතකේ තියා ගන්න බැරිදෝ
මේ වතාවෙ පමණයි සමා දෙන්නෙ මා නම්
අයෙත් මතක නැති නම් කියන්නේ ම නෑ මං 

Wassane heene Lyrics | වස්සානේ හීනේ - Janendra Ft Kaizer Kaiz


වස්සානේ හීනේ කඳුලේ බොඳවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
[2x ]

Werala Konaka Lyrics | වෙරළ කොනක - Prince Udaya Priyantha


වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ 
වෙන්වන්නට මුණගැසෙමු යළි 
[2x]

Rathnaththare Pihitayi Lyrics | රත්නත්තරේ පිහිටයි - Samith Sirimanna



රත්නත්තරේ පිහිටයි මැණික මාගේ සදා
ඉල්ලන්න බෑ වැදලා නම් යන්නෙපා මා දමා
හොද දේ හොදයි නරක වැරදි 
දන්නවනේ දැන් ඉතින් ඔයා
හැරයන්න ගැලපෙන්නෙ නැතිනම් මා දමා
පඬුරක් පවා ගැටගැහුවා මං 
ඔයාගේ නමින් සෙත්පතා බෝධියේ 
මං හොද වැඩියි හිත කියයි හෙට ඔබේ
මං හොද වැඩියි හිත කියයි හෙට ඔබේ

Monday, July 17, 2017

Vijithaya Adaraye Lyrics | විජිතය ආදරයේ - Prince Udaya


විජිතය ආදරයේ ඔබමය ලඳුනි මගේ
මේ මුළු ජිවිතේ  ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා 
ඔබ නැති මා ජිවිතයේ තනි වී 

Nodanuvath Kamata Lyrics | නොදැනුවත් කමට - Ruwan Hettiarachchi




නොදැනුවත් කමට පෙරදා
මම ඔබට පෙම් කෙරුව හින්දා
දාහස් වාරයක් දැන් හදවතින් තැවෙනවා
නැහැ දැනන් හිටියේ කිසිදා 
අපමණ දුකක් දෙයි කියාලා 
හිතක් නැති කෙනෙක් මෙන් 
සත්තකින් මට ඔයා
කෙරුවේ මුලාවක් කියලා 
දැනන් හිටියනම් 
ඔහු හා ඔබ යන්න මත්තෙන් 
ඔය දෑත දාලා යන්න මට තිබුනා

Supem Wee Lyrics | සුපෙම් වී - Upeka Nirmani (Devani Inima Song)

Image Credit : Derana etunes

සුපෙම් වී සිතිනා 
සඳ කථාව මා පතනා 
හැඟුම්වී පෙමිනා 
ඔබ නිසාම මා නිවෙනා 

Saturday, July 15, 2017

Ahasata Sonduruda Lyrics | අහසට සොඳුරුද - Nelu Adikari


අහසට සොඳුරුද සඳ කෙතරම්
ගසකට සොඳුරුද මල කෙතරම්
සයුරට සොඳුරුද රල කෙතරම්
එතරම් මිහිරියි ඔබ මටනම්

Thursday, July 13, 2017

Hara kotiya Theme song Lyrics | හීන තිබුනට කෝටියක්


බොරවෙලා දියවෙලා
ගලනවා ඔහෙ කානුවේ
හොදත් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජීවිතේ

අදට අවුරුද්දයි !!!

අදට ගී පද වැල් බ්ලොග් එක පටන් අරං අවුරුද්දයි,මේ ආපු දුර ගැන සතුටුයි,නිදහස් වෙලාවට සිංහල සිංදු අහලා ඒක මුල ඉදන් ටයිප් කරන එක ලේසි වැඩක් නෙමේ ඒත් හිතේ සතුටට ඒ දේ කරනවා.බ්ලොග් එකෙන් සිංහල සිංදු  පදමාලා හොයන්න බලන්න ආව හැමෝටම ගොඩක් ස්තුති.ජයවේවා!!

Wednesday, July 12, 2017

Perawadanak Lyrics |පෙරවදනක් - Sanuka Wikramasinghe


පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතු කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා
Related Posts Plugin for WordPress, Blogger...